මෙරට නව කොරෝනාව රෝග ලක්ෂණ නොපෙන්වාම නිව්මෝනියා තත්ත්වයට

මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී රෝග ලක්ෂණ මතුවීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙම නව ප්‍රභේදය වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇති අතර ඉන් ආරක්ෂාවීම සඳහා ජනතාව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

නව වෛරසය අසාදනය වූ පුද්ගලයෙකු මුඛ ආවරණයක් නොමැතිව තමන් සිටින පරිසරයට මුදාහරින වෛරස් ප්‍රමාණය පැය එකහමාරක් පමණ වාතය තුළ පවතින බවටයි අනාවරණ වී ඇත්තේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම නව කොවිඩ් වෛරසය හේතුවෙන් වාර්තා වන රෝගීන් ගණන ඉහළ යාමේ අවදානමක් ඇති විය හැකි බවත් ඒ අනුව රෝහල් ධාරිතාවය ඉක්මවා ගියොත් ඛේදවාචකයක් විය හැකි බවටත් අදහස් පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි වසන්ත සමරසිංහ - අපි මහ පාරේ විසඳගමු
12:15
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
01:07
Video thumbnail
ගමක් බය කරන වන අලියා
00:58
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28