මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන් පරිදි අද (24) දිනය වන විට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඩෙංගු රෝගය නිසාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.