උණුසුම් පුවත් දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය ඇති බවට සැක ධීවර යාත්‍රාව හෙට ගාල්ලට ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට මිලියන 100 ක් වෙන් කෙරේ ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව 20,000 දක්වා වැඩිකරයි මෙරට කොවිඩ් මරණ ගණන නැවතත් ඉහළට උණුසුම් පුවත් | Hot News December 7, 2021 By Dasatha News 3 2 1860 FacebookWhatsAppViberXPinterestTelegram මෙරටින් අද තවත් කොවිඩ් මරණ 21 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 14,505 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. Tagscovid death ඔය එක එක එව කියල මිනිස්සු උසිගන්වලා අනින්න හදන්නේ. මෙයාලගෙ මුලිකම දේ මිනිස්සු බිය වැද්දිම. බය කර බලෙන් විදිම. කිසිවෙකු බිය නොවන්න ලංකාවේ උත්තරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12 155(2) යටතේ කවදාවත් එන්නතක් අනිවාර්ය කල නොහැකි. දණ්ඩ නිති සංග්‍රහය, ජනාධිපති, හමුදාපති,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් යන අය සියලුම අය උතතරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට පහතින් ඇත්තේ. එමෙන්ම ඒ අය ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුය. අනිවාර්ය කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක්(මහජන ජන්දයක්) අත්‍යවශ්‍යයි. (ලංකාවෙ නිතිය ගැන දැනුවත් වෙන්න.) අධ්යක්ෂ ජනරාල් 2021/07/05 දින HRC/1132/21 යන ලිපියෙන් එන්නත පමණක් නොව කොරෝනා සදහා තමා කැමති වෛද්‍යක්‍රමයක් තුලින් ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කර ඇත. එන්නතක් විදින්න යැයි ලංකාවේ නිතිය අනුව අනිවාර්ය කල නොහැක. ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආයුර්වේද පනත සහ හෝමියෝපති යන වෛද්‍යක්‍රම මගින් ඕනැම වෛද්‍යක්‍රමයක් තෝරාගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් පවතී. එකම වෛද්‍යක්‍රමයක් නම් කර මෙම ක්රමයම ලබා ගත යුතු යැයි බල කල නොහැක. Log in to leave a comment ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද? මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏 Log in to leave a comment LEAVE A REPLY Cancel replyLog in to leave a comment අපගේ නවතම පුවත්All Allඅයවැය 2025 | Budget Newsඅයවැය 2026 | Budget Newsඅයවැය 2027උණුසුම් පුවත් | Hot Newsක්‍රීඩා පුවත් | Sports Newsකාළගුණය | Weather Forecastඡායාරූප ගැලරිය | Photo Galleryතරු ගොසිප් | Star Gossipදවසේ කාටූනය | Daily Cartoonදේශපාලන පුවත් | Political Newsදේශීය පුවත් | Local Newsප්‍රධාන පුවත් | Top Storiesමැතිවරණ ප්‍රතිඵල 2024රත්නපුර දිස්ත්රික්කයලග්න පලාපල | Astrologyව්‍යාපාරික පුවත් | Business Newsවිදෙස් පුවත් | World Newsවීඩියෝ පුවත් | Video Newsසමාජ ගොසිප් | Social Gossip දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය ඇති බවට සැක ධීවර යාත්‍රාව හෙට ගාල්ලට උණුසුම් පුවත් | Hot News ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට මිලියන 100 ක් වෙන් කෙරේ උණුසුම් පුවත් | Hot News ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව 20,000 දක්වා වැඩිකරයි උණුසුම් පුවත් | Hot News කොළඹ-නුවර මාර්ගයේ ආරක්ෂාවට කඩුගන්නාවේදී තාවකාලික ගල් වැටියක් උණුසුම් පුවත් | Hot News දිවයින පුරා අළුතින් ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ 1,000ක් උණුසුම් පුවත් | Hot News ලාෆ්ස් ගෑස් බෙදාහැරීම යළි පටන්ගනී උණුසුම් පුවත් | Hot News 2018 වසරේ පොලිස් සැරයන්වරුන්ගේ උසස්වීමට එරෙහි පෙත්සම නිශ්ප්‍රභ වෙයි උණුසුම් පුවත් | Hot News අවුකන රජමහා විහාරස්ථානය අවට ප්‍රදේශය ජලයෙන් යටවෙයි උණුසුම් පුවත් | Hot News කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමට මහජනතාවගෙන් ඉල්ලීමක් උණුසුම් පුවත් | Hot News රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධන සහිතව සම්මත කිරීමට නිර්දේශ උණුසුම් පුවත් | Hot News Load more සතියේ ජනප්‍රියම පුවත්All Allඅයවැය 2025 | Budget Newsඅයවැය 2026 | Budget Newsඅයවැය 2027උණුසුම් පුවත් | Hot Newsක්‍රීඩා පුවත් | Sports Newsකාළගුණය | Weather Forecastඡායාරූප ගැලරිය | Photo Galleryතරු ගොසිප් | Star Gossipදවසේ කාටූනය | Daily Cartoonදේශපාලන පුවත් | Political Newsදේශීය පුවත් | Local Newsප්‍රධාන පුවත් | Top Storiesමැතිවරණ ප්‍රතිඵල 2024රත්නපුර දිස්ත්රික්කයලග්න පලාපල | Astrologyව්‍යාපාරික පුවත් | Business Newsවිදෙස් පුවත් | World Newsවීඩියෝ පුවත් | Video Newsසමාජ ගොසිප් | Social Gossip දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය ඇති බවට සැක ධීවර යාත්‍රාව හෙට ගාල්ලට උණුසුම් පුවත් | Hot News November 12, 2026 ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට මිලියන 100 ක් වෙන් කෙරේ උණුසුම් පුවත් | Hot News November 12, 2026 ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව 20,000 දක්වා වැඩිකරයි උණුසුම් පුවත් | Hot News November 12, 2026 කොළඹ-නුවර මාර්ගයේ ආරක්ෂාවට කඩුගන්නාවේදී තාවකාලික ගල් වැටියක් උණුසුම් පුවත් | Hot News November 12, 2026 දිවයින පුරා අළුතින් ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ 1,000ක් උණුසුම් පුවත් | Hot News November 12, 2026 ලාෆ්ස් ගෑස් බෙදාහැරීම යළි පටන්ගනී උණුසුම් පුවත් | Hot News November 12, 2026 2018 වසරේ පොලිස් සැරයන්වරුන්ගේ උසස්වීමට එරෙහි පෙත්සම නිශ්ප්‍රභ වෙයි උණුසුම් පුවත් | Hot News November 12, 2026 අවුකන රජමහා විහාරස්ථානය අවට ප්‍රදේශය ජලයෙන් යටවෙයි උණුසුම් පුවත් | Hot News November 12, 2026 කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමට මහජනතාවගෙන් ඉල්ලීමක් උණුසුම් පුවත් | Hot News November 12, 2026 රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධන සහිතව සම්මත කිරීමට නිර්දේශ උණුසුම් පුවත් | Hot News November 12, 2026 Load more
ඔය එක එක එව කියල මිනිස්සු උසිගන්වලා අනින්න හදන්නේ. මෙයාලගෙ මුලිකම දේ මිනිස්සු බිය වැද්දිම. බය කර බලෙන් විදිම. කිසිවෙකු බිය නොවන්න ලංකාවේ උත්තරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12 155(2) යටතේ කවදාවත් එන්නතක් අනිවාර්ය කල නොහැකි. දණ්ඩ නිති සංග්‍රහය, ජනාධිපති, හමුදාපති,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් යන අය සියලුම අය උතතරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට පහතින් ඇත්තේ. එමෙන්ම ඒ අය ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුය. අනිවාර්ය කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක්(මහජන ජන්දයක්) අත්‍යවශ්‍යයි. (ලංකාවෙ නිතිය ගැන දැනුවත් වෙන්න.) අධ්යක්ෂ ජනරාල් 2021/07/05 දින HRC/1132/21 යන ලිපියෙන් එන්නත පමණක් නොව කොරෝනා සදහා තමා කැමති වෛද්‍යක්‍රමයක් තුලින් ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කර ඇත. එන්නතක් විදින්න යැයි ලංකාවේ නිතිය අනුව අනිවාර්ය කල නොහැක. ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආයුර්වේද පනත සහ හෝමියෝපති යන වෛද්‍යක්‍රම මගින් ඕනැම වෛද්‍යක්‍රමයක් තෝරාගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් පවතී. එකම වෛද්‍යක්‍රමයක් නම් කර මෙම ක්රමයම ලබා ගත යුතු යැයි බල කල නොහැක. Log in to leave a comment
ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද? මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏 Log in to leave a comment
ඔය එක එක එව කියල මිනිස්සු උසිගන්වලා අනින්න හදන්නේ. මෙයාලගෙ මුලිකම දේ මිනිස්සු බිය වැද්දිම. බය කර බලෙන් විදිම.
කිසිවෙකු බිය නොවන්න ලංකාවේ උත්තරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12 155(2) යටතේ කවදාවත් එන්නතක් අනිවාර්ය කල නොහැකි.
දණ්ඩ නිති සංග්‍රහය, ජනාධිපති, හමුදාපති,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් යන අය සියලුම අය උතතරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට පහතින් ඇත්තේ. එමෙන්ම ඒ අය
ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුය. අනිවාර්ය කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක්(මහජන ජන්දයක්) අත්‍යවශ්‍යයි. (ලංකාවෙ නිතිය ගැන දැනුවත් වෙන්න.) අධ්යක්ෂ ජනරාල් 2021/07/05 දින HRC/1132/21 යන ලිපියෙන් එන්නත පමණක් නොව කොරෝනා සදහා තමා කැමති වෛද්‍යක්‍රමයක් තුලින් ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කර ඇත. එන්නතක් විදින්න යැයි ලංකාවේ නිතිය අනුව අනිවාර්ය කල නොහැක. ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආයුර්වේද පනත සහ හෝමියෝපති යන වෛද්‍යක්‍රම මගින් ඕනැම වෛද්‍යක්‍රමයක් තෝරාගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් පවතී. එකම වෛද්‍යක්‍රමයක් නම් කර මෙම ක්රමයම ලබා ගත යුතු යැයි බල කල නොහැක.
ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏