මෙරට කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළට

අද (13) දිනයේ මේ වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 1886 දෙනෙක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් යළිත් ඉහළ ගියා.