මෙරට කොරෝනා මරණ 546 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත එක් මරණයක්  අද වාර්තාවී තිබෙනවා. මෙම මරණයත්  සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළ ගියා.