මෙරට කොරෝනා පාලනයට චීනයේ ප්‍රමුඛතාව

මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය සහ මර්දන කිරීම සඳහා සහයෝගය ලබාදීමට චීන රජය ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන බව මෙරට චීන තානාපති චී චෙන්හුන්ග් ප්‍රකාශ කර තිබෙනවා.

තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී චීන තානාපති චී චෙන්හුන්ග් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ප්‍රදානයන් සහ අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවයි.

දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින අන්තර්ජාතික සබඳතාව ශක්තිමත් කරමින් කොරෝනා ව්‍යාප්තියේ ආරම්භයේ සිටම මේ දක්වා චීනය දැක්වූ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාවය පළ කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05