මෙරට කොරෝනා ගැන දැන් ලැබුණු අසුබ ආරංචිය, සෞඛ්‍ය අංශ දැනුම් දුන් දේ

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1180ක් හඳුනාගෙන තිබෙනවා.ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 289153ක්.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 930 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 263,758ක්