මෙරට කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කෙරේ

ජගත් ක‌ඩොලාන සුරැකීමේ දිනය අදට (26) යෙදී තිබෙනවා.

මෙම දිනයට සමගාමීව අද දිනයේ මෙරට කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ අද දිනයේ මාදම්පේ පනිරෙන්ඩාව මරම්බැට්ටිය මූකලාන, මාදම්පේ පනිරෙන්ඩාව වවුල්කැලේ, හලාවත මැරවල C, හලාවත මැරවල B, හලාවත මැරවල A, හලාවත මැරවල, ආරච්චිකට්ටුව කුසල වනාන්තරය , ආරච්චිකට්ටුව කරුකපනේ B කඩොලාන වනාන්තරය යන වනාන්තර මෙලෙස රක්ෂිත වනාන්තර බවට පත්කරනු ඇති.

එම වනාන්තර අටේ භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 55ක් පමණ වනවා.

යුනෙස්කෝ සංවිධානය විසින් 2015 වසරේ සිට ජගත් කඩොලාන සංරක්ෂණ දිනයක්‍ ප්‍රකාශයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48