මෙරට ආසාදිතයින් වැඩි වූ රහස එළියට

පසුගිය සතියට වඩා මෙම සතියේ කොරෝනා අසාදිතයින් වාර්තා වීම සියයට 30කින් ඉහළගොස් ඇති බව කොවිඩ් 19 පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා.

“පහුගිය සතියට වඩා මේ සතියේ සියයට 30ක පමණ රෝගීන් වැඩිවීමක් අපි දකිනවා. ඒ වගේම මරණ පහුගිය සතියත් එක්ක සංසන්දනය කරලා ගත්තම සියයට 10 ක විතර වැඩිවීමක් දකිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩි සත්කාර ඒකක වෙත යොමුවන රෝගීන් සියයට 4ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. මේ පහුගිය සතියේ වාර්තා වූ මරණවලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොකරපු කට්ටිය. ඒ නිසා ඔබට ඇති අවධානම තවමත් තියෙනවා. තවමත් බූස්ටර් එන්නත් මාත්‍රාව සියයට 39කට විතරයි දීලා තියෙන්නේ. සියයට 70කට වත් දීලා ඉවරකරගත්තොත් මේ විඳින නිදහස තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37