මෙරටින් හමු වුණු විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින්

මෙරටින් මෙතෙක් හමු වූ අතිශය දුර්ලභ සහ විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුවෙන් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

මෙම පුරාවිද්‍යා සාධකය හමු ව ඇත්තේ පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් බවයි පුරාවිද්‍යා කාර්‍යාලය පවසන්නේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් එක් ව මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන තිබෙනවා.

මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මාසයකට අධික කාලයක් වැයවනු ඇති බවයි පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ.

මේ වනවිටත් ශිලා ලේඛනයේ පිටපත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවට ද වාර්තා වනවා.

එය පසුගිය 26 වැනි දින සිට ඇරඹුණු බවයි දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් පැවසුවේ.

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් වන බවට ද හොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28