මෙරටට පැමිණි කොටි හිතවාදී අල්ලි රාජාට විශේෂ ආරක්ෂාවක්..?

බ්‍රිතාන්‍ය ලයිකා මොබයිල් ජාලය හිමි කුප්‍රකට ව්‍යාපාරික අල්ලි රාජා සුභාෂ්කරන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇත්තේ විශේෂ අමුත්තන් සඳහා භාවිත කරන පර්යන්තය ඔස්සේ බවයි එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ..

ඔහු යුරෝපීය එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ සමීප සම්බන්ධකම් පවත්වන සුභාෂ්කරන් ලොව බොහෝ රටවල්වල මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක්.

අල්ලි රාජා සුභාෂ්කරන්ට ලොව බොහෝ රටවල් එරටට ඇතුළු වීම සඳහා අවසර හිමිවන්නේ නැහැ.

තවද ඔහු ඊයේ කොළඹ තරු පන්තියේ හෝටලයක සාදයක්ද පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

එයට ප්‍රභූ පැලැන්තියේ මෙන්ම දේශපාලන චරිත කිහිපයක් ද එක්ව සිටි බවට වාර්තා වනවා.

තවද නිල නොලත් විශේෂ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජා සුභාෂ්කරන් ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46