මෙයාලා ගහන ගැහිලි එක්ක යහපාලනේ ගැහිලි කැලේ

යහපාලන ආණ්ඩුව බැඳුම්කර මගඩියෙන් සිදුකළ වංචාව දෙවැනි තැනට ඇද දමමින් හොරකම්වලින්, වංචාවලින් පළමු තැනට පැමිණීමට සෞභාග්‍යයේ දැක්ම ආණ්ඩුව සමත් වී ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“යහපාලන කොම්පැණිය බැඳුම්කර බිස්නස් එක හරහා රුපියල් බිලියන 11 ක් ලාභ ලබන කොට ‍සෞභාග්‍යයේ දැක්ම කොම්පැනිය බිලියන 15 ඉක්මවන ලාභයක් ලබලා පසුගිය ආණ්ඩුවේ හොරකම්, වංචා සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බව කියමින් බලයට ආපු වත්මන් ආණ්ඩුවත් ඊට වඩා නොදෙවෙනි හොර කණ්ඩායමක් බව ජනතා විමුක්ති පෙරමුණ දැනසිටියා. ඒක්ද වනවිට ඔප්පු වෙලා තියෙනවා. මේ කණ්ඩායම් දෙකම උත්පත්තියෙන්ම හොරකම, වංචාව, දූෂණය උරුම කරගෙන පැමිණි අය”

https://soundcloud.com/gossiplankanewswebsite/q4ixfzake5em


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40