මෙම වසරේ අවසන් කාර්තුවේ දී රාජ්‍ය සේවකයාගේ පඩිපත බරවෙයි

මෙම වසරේ අවසන් කාර්තුව තුළ රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසනවා.

රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟාවුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවයි මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රජය බලාපොරොත්තු වන අදාළ ඉල්ලක්කය කරා ළඟා වුවහොත් රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එලෙස සහන ලබාදීම වෙනුවෙන් මුදල් එකතුකර ගැනීම සහ ආදායම් වැඩිකරගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ලේකම්වරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39