මෙන්න ගෑස් ගැන සුබ පුවතක්

මෙරට මුහුදු සීමාවට පැමිණ තිබූ ගෑස් තොග රැගත් නෞකාවක් සඳහා අදාළ මුදල් ගෙවීම ඊයේ දිනයේදී සිදුකර තිබෙනවා. ඒ අනුව අද සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ගෑස් තොග රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ දින 03 ක් නැංගුරම්ලා තිබුණා. ඊට හේතුව වූයේ එම ගෑස් තොගය මුදා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීමයි. ඒ අනුව ප්‍රමාද වූ දින 03 සඳහා එක් දිනකට අමෙරිකානු ඩොලර් 15,000 බැඟින් ඩොලර් 45,000 ක් ප්‍රමාද ගාස්තු වශයෙන් අදාළ නෞකාවට ගෙවීමට සිදුවන බවයි වාර්තා වුණේ.

අද දිනය තුලදී සිය බෙදා හැරීමේ කටයුතු ලිට්රෝ සමාගම විසින් සිය ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවයි එම සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50