මෙන්ඩිස් හෙට තරගයට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (19) පැවති තුන්වන එක්දින තරගය අතරතුර පාදයේ සුළු ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් හෙට (21) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙන්ඩිස් ඊයේ (19) පැවති තරගයේ දී ලකුණු 87ක් රැස්කළ අතර එහිදී ඇති වූ ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත් වීමටයි ඔහුට සිදුවුණේ.

මේ අතර කුසල් මෙන්ඩිස්ගේ බිරිඳ ඊයේ ඔවුන්ගේ පළමු දරුවා බිහි කළා.

එමෙන්ම හෙට තරගයේදීත් නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර තරගවලදී පැතුම් නිස්සංක සමඟ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක අබාධයකට ලක්වීම හේතුවෙන් ඊයේ තරගයේ දී කණ්ඩායමට එක්වීමට නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12