මෙන්ඩිස් බංගලීන්ට එරෙහිව වර්ණවත් ශතකයක් ලබයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී කුසල් මෙන්ඩිස් සිය සයවැනි එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ පන්දු 95ක් වැය කරමින් දැවැන්ත හතරේ පහර 16ක් ද එල්ල කරමින්.

ශ්‍රී ලංකා මුල් පෙළ දැවී යද්දී ඉනිමට ශක්තියක් වෙමින් කුසල් මෙන්ඩිස් මෙම ලකුණු ලබාගත් අතර ඊට අනගි සහායක් නායක චරිත් අසලංකගෙන් ද හිමිවුණා.

අසලංක අද (08) වාර්තා කළේ සිය එක්දින දිවියේ 16 වැනි අර්ධ ශතකයයි.

කුසල් මෙන්ඩිස් හා අසලංක අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33