මෙන්ඩිස්ගෙන් අඟනා අර්ධ ශතකයක්

සිය 12 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් අද (08) සමත් වුණා.

ඒ, නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයේදීයි.

පන්දු 37ක් තුළ රැස්කළ මෙම අර්ධ ශතකයට හයේ පහර 04ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

කුවින්ස්ටවුන් ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත නායක ටොම් ලේතම්ගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා පිළ පන්දුවට පහර දෙමින් සිටිනවා.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 76කට සීමාකරමින් ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 25කට දැවී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21