මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන තරඟයක් අතර තුර වෙඩි තැබීමක් (වීඩියෝ)

මෙක්සිකෝවේ එන්සෙනාඩා හි පැවති මෝටර් රථ ධාවන තරඟයක් අතර තුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථ ධාවන තරඟය අතරතුර, අළු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

එරට වේලාවෙන් සෙනසුරාදා සවස 2:18ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

https://youtu.be/BucI2Vh0GQw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12