මෘත දේහයක් මහ මඟට ගෙනවිත් වැල්ලවාය – කොළඹ මාර්ගය අවහිරකර විරෝධතාවක්

වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගය වැල්ලවාය, ආරියසිර හංදිය ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරතවන බව වාර්තා වනවා.

විරෝධකරුවන් මෘත දේහයක් ද මාර්ගයට රැගෙනවිත් මෙම විරෝධතාවය පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට දින දෙකකට පෙර ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මෘත දේහයක් මෙලෙස මාර්ගයට රැගෙනවිත් විරෝධතාවයේ නිරතවන අතර, එම ඝාතනයට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පොලිසිය විසින් නිදහස් කිරීමට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44