2010 වසරේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන , නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ සිද්ධියත් සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 05 බැගින් ගෙවන ලෙස නියෝග කළා.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැත්තකු ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින් එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.














එකත් ඉතින් අපිට තමයි