මූල්‍ය වංචාවකට හිරේ හිටි මාලිමා මන්ත්‍රීට ඇප (වීඩියෝ)

මූල්‍ය වංචාවක් සිදු කළ බවට එල්ල වූ චෝදනාවලට මෙවර පළාත් සභා මැතිවරණයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

මෙම සැකකාර මන්ත්‍රීවරයා ව ඊයේ (20) දින සිට අද (21) දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේ.

ඒ අනුව සැකකරුව අද අධිකරණයට යළි ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී මෙම ඇප හිමිවුණා.

සැකකාර මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 59ක මූල්‍ය චෝදනාවක් එල්ල වීම ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව වූ බවත් වාර්තා වනවා.

සැකකරුව බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසයෙනුයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06