මුළු ලෝකයම බලා සිටි සාකච්ඡාව සාර්ථකව අවසන් වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි අතර පැවති සාකච්ඡාව, මෙතෙක් පැවති සාර්ථකම සාකච්ඡාව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලොද්මියර් සෙලෙන්ස්කි අතර හමුව ඊයේ (18) ධවල මන්දිරයේ පැවැත්වුණා.

රුසියාව සමග පවතින යුද්ධයේ වත්මන් තත්වය පිළිබද සහ යුද්ධය අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට තමන්ගේ පවතින සූදානම පිළිබදවත් ඩොනල්ඩ් ට්‍රම්ප් හට දැනුම්දුන් බව යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙම සාකච්ඡාව අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන ඇමතුම් මඟින් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06