මුළු පවුලම රෝහලට යැවු අනතුර

කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද පෙරවරුවේ අනතුරට ලක්ව තිබෙනවා. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය මාර්ගය හරහා ගොස් විදුලි කණුවක ගැටීමෙන් අනතුරට ලක්වෙන අයුරු එහි දැක්වෙන්නේ.

අනතුරින් එහි ගමන්ගත් මව සහ දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලීසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස සිටි පියා ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හොරණ සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබු ත්‍රිරෝද රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් රියදුරුට පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇතැයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47