මුහුනු පොතේ කමෙන්ට් එකට චන්දි දුන්නු සුපිරි උත්තරය.

පසුගිය දා පැවති ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ තරඟයේ දී එක්දින වරම් හිමිකරගත් චාමික ගුණසේකරට ඔහුගේ හිස් වැස්ම පළඳවන අවස්ථාවේ ලබාගත් සේයාරුවක් දිනේශ් චන්දිමාල් ඔහුගේ මුහුනුපොතේ පිටුවට එකතු කර තිබුනා.

බොහෝ දෙනාගේ අදහස් අතරේ එක පුද්ගලයකු කියා තිබුනේ ” එකම ඉස්කෝලේ නේ ? ” කියාය
එයට දිනේශ් චන්දිමාල් පිළිතුරු සටහන් කර තිබුනේ ” එකම රටේ” ලෙසයි.

චන්දිමාල්ගේ මෙම ප්‍රකාශය ඉතා වැදගත් ප්‍රකාශයක් ලෙස හුවා දක්වමින් අද බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ පිටු අතර පලවී තිබුනා.


කෙසේ නමුත් වර්ථමානය වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙර සිටි තත්වයට වඩා ඉතා ඉහල මට්ටමකට පැමින ඇති බවත් අපට පෙනී යනවා.සතුටට කරුණක් වන්නේ එම ක්‍රීඩකයන් අතර තිබෙන මෙම සිතුවිලි කණ්ඩායම් හැගීම තවත් වර්ධනය කරණු දැකීමය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39