මුහුදේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුවෙයි

යාපනය පන්නෙයි ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අදාළ කාන්තා මළ සිරුර පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව යාපනය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවයි පොලිසිය පැමිණ මළසිරුර ගොඩට ගෙන ඇත්තේ.

මෙම කාන්තා මළ සිරුර භාර ගැනීමට මේ වනතුරුත් කිසිවෙක් හෝ ඉදිරිපත් වී නැහැ.

එමෙන්ම මියගිය කාන්තාව ගේ අනන්‍යතාව ද මෙතෙක් අනාවරනය වී නොමැති බවටයි පොලිසිය පැවසුවේ.

කාන්තා මළ සිරුර මුහුදේ පාවීම හා මිය යාමට හේතුව මෙකේ අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙතට යොමුකර තිබෙනවා.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19