දකුණු මුහුදේ පාවෙමින් තිබිය දී අද (14) පස්වරුවේ නාවික හමුදාව විසින් සොයාගත් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු උර තොගය තංගල්ල ධීවර වරාය වෙතට ගෙනවිත් තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගය පිළිබද තහවුරු කර ගැනීම සඳහා ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

?