මුහුදේ දිය නෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

යාපනය, වඩමාරච්චි නැගෙනහිර මමුනෙයි මුහුදේ දිය නෑමට ගිය පිරිමි දරුවෙක් ඊයේ (30) සවස දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මෙසේ අතුරුදන්ව ඇත්තේ නගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක පිරිමි ළමයෙකු බවයි.

දියනාමින් සිටි දරුවන් දෙදෙනෙක් මෙලෙස දියේ ගිලී ඇති අතර, ඉන් එක් දරුවෙකු අවට සිටි පිරිස් විසින් බේරාගෙන පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදන් වූ අනෙක් දරුවා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ පොලිසිය එක්ව ආරම්භ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42