මුහුදු වෙරළෙන් හමුවූ පුද්ගල මළ සිරුරූ 02ක

බම්බලපිටිය සහ වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී මළ සිරුරු දෙකක් හමුවු බව පොලිසිය පවසනවා.මෙලෙස හමුවී ඇති පුද්ගල මල සිරුරූ දෙකම පිරිමි පුද්ගලයින්ගේ වන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.