මුහුදු බත් වී ඇති එක්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීම අරඹයි

මුහුදු බත් වී ඇති එක්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එය ශැන්හායි සැල්වේජ් නැමැති චීන සමාගම විසින් සිදු කරනු ලබන අතර එය මෙහෙයවනු ලබන්නේ, නෞකාව හිමිකාර සමාගම හා රක්ෂණ සමාගම විසිනි.

එම නෞකාව යකඩ රැහැන් 63න් යොදා ගනිමින් මුහුදු පතුලෙන් ඉහළට එසවීමට සැලසුම් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

මේ වන විට අදාළ යකඩ රැහැන් 63න් 35ක් මුහුදු බත් වූ නෞකාවට සවිකර කර තිබෙනවා.

යකඩ රැහැන් සවි කිරීම සඳහා දින 150ක් ගත වන අතර, ඉන් පසු මුහුදු බත් වූ නෞකාව මුහුදු මට්ටමට ගෙන ඉන්දියාව ආසන්නයේ පිහිටි නෞකා කැබලි කරන ස්ථානයක් වෙත රැගෙන යාමට නියමිත යි.

පසුගිය වසරේ මැයි 20 වන දින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත් වූයේ එහි බහාලුමක ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38