spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රිය, ප්‍රමාද වීම් සහිතව ධාවනය වන බවට වාර්තා වනවා.

මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් සවස ධාවනය වූ දුම්රිය ප්‍රමාදයකට ලක්වූ බව සඳහන්.

මේ වන විට එම දුම්රිය ඉවත් කර ගැනීම සඳහා සහයක දුම්රියක් එම ස්ථානය වෙත යවා ඇති අතර අදාළ මාර්ගයේ අවහිරතාවය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?