Update – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

පීල්ලක් කැඩී යාම හේතුවෙන් බාධා එල්ල වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩී ගොස් තිබූ බවයි වාර්තා වුණේ.

මේ වන විට එය පිළිසකර කර ඇති බවයි වාර්තා වන්නේ.

රේල් පීල්ලක් කැඩී යාම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය එක් මංතිරුවකට පමණක් සීමා වූ අතර, ඒ හේතුවෙන් අද (02) පෙරවරුවේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබුණා.

Update – 2024-07-02, 9.24AM


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතිනවා.

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩී ගොස් තිබෙනවා.

ඒ, හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය එක් මංතිරුවක පමණක් සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33