ආර්ථිකය සම්බන්ධයෙන් ඇතැමුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
2024 අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු අද (21) ම මේ බව සඳහන් කළා.
මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ තැවරෙන බවත්, කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්න ලෙසට ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.














Politicos do it say ok. How can educated 2 professors learned accountant involve ? They sold be jailed.
Madin saha muinma janathava maradamu arhtikayak hadanna mulinma mama kale eka – MR