මුල් මාස හයේ රේගුවේ ඉලක්ක ගත ආදායම ඉක්මවා ගිහින්

මෙම වසරේ ජුනි මාසයවන විට ශ්‍රී ලංකා රේගුවට ඉලක්ක ගත ආදායම ඉක්මවා යාමට හැකිව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා පවසනවා.

ඒ, අනුව පසුගිය ජුනි මස 30 වනදා වනවිට රේගුවේ ආදායම රුපියල් බිලියන 1373.7ක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම ජුලි මාසය තුළ ඇති රුපියල් බිලියන 192.4ක ඉලක්ක ගත ආදායමෙන් පසුගිය දින දෙක තුළ පමණක් රුපියල් බිලියන 31ක් එකතුකර ගැනීමට හැකියාව හිමිව ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම තත්ත්වය තුළ මෙම වර්ෂය තුළ ශ්‍රී ලංකා රේගුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,206ක ඉලක්කය ඉක්මවා යා හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25