මුල් අවස්ථා අධිකරණවල විනිසුරුවන් ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දෙනවා – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ

පොළොන්නරුව මහාධිකරණයේ නීතිඥ විජිත කුමාර විසින් රචිත ”ඇප සම්බන්ධ නීතිය” සහ ”මිහිඳුම් හිරිපොද” යන කෘති දෙක එළිදැක්වීමේ උත්සවය අද (18) පස්වරුවේ පොළොන්නරුවේ දී පැවැත්වුණා.

මේ අවස්ථාවට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණවල විනිසුරුවරුන් ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණවල විනිසුරුවන් සහ එම අධිකරණවල නීතිඥයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම කෘතිය එළිදැක්වීම සිදු කෙරුණා.

මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහභාගී වූ අතර ඔහු ආරම්භක දේශනය ද සිදු කරනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ මුල් අවස්ථා අධිකරණවල විනිසුරුවන් ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.

අධිකරණ ක්‍රියාවලියේ ගනු ලබන තීරණ තීන්දු හමුවේ මෙලෙස එම විනිසුර්වන් අභියෝගයට ලක්වන බව ඒ මහතා සඳහන් කළා.

සම්පූර්ණ වීඩියෝව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39