මුලතිව් මුහුදේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි (ඡායරූප)

මුලතිව්, මාතලන් මුහුදු සීමාවේ දිය නෑමට ගිහින් අතුරුදහන්වු පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (29) සවස වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මුලතිව්, පුදුකුඩිඉරිප්පු,10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි රාසදුරෙයි කස්තූරියන් නැමති පුද්ගලයෙකුගේ මළ සිරුර එලෙස වෙරළට ගොඩගසා තිබූ බවයි.

එම ප්‍රදේශයේ ධීවරයින් මිය ගිය පුද්ගලයා සහ තවත් පිරිසකට අදාළ මුහුදු සීමාවේ දිය නෑමට නොයන ලෙස දැනුම් දී තිබුණ ද එම අවවාද නොතකා දිය නෑමට ගිය මරණකරු පසු ගිය 28 වැනිදා සවස මෙලෙස අතුරුදන් වී තිබුණා.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (29) පස්වරුවේ සිදුකළ අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

photo 1
photo 2
photo 3
photo 7
IMG 20240129 WA0076
IMG 20240129 WA0088
IMG 20240129 WA0091


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11