මුලතිව්හි පිපිරීමක්

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

මෙය ඊයේ (02) පස්වරුවේ සිදුව ඇති බව සඳහන්.

ප්‍රදේශයේ ගෙවත්තක මෙම පිපිරීම සිදුව ඇති අතර ඉන් කාන්තාවක් තුවාළ ලබා ඇති බව පැවසෙනවා.

ඇය මේවන විට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තුවාළ ලැබූ කාන්තාව 39 හැවිරිදි අයෙකුවන අතර ඇය සිය ගෙවත්ත උදළුගාමින් සිටිය දී උදැල්ල යමක ගැටී ඇති බව සඳහන්වනවා.

එම අවස්ථාවේ දීයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි නිෂ්චිතව අනාවරණය කරගෙන නොමැති අතර ආරක්ෂක අංශ සැක කරන්නේ පොළව යට වළලා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් හෝ යුද උපකරණයක් මෙලෙස පුපුරා යන්නට ඇති බවට යි.

යුද හමුදාව සහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09