මුරලිව දැනගත්තේ Google Search කරලා – මුරලිගේ බිරිඳ කී කතාව

96 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන වසර 25ක් පිරීම නිමිත්තෙන් එම කුසලානය දිනාගැනීමට උරදුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගීකරවා ගනිමින් සුහද හමුවක් සංවිධානය කර තිබුණා. එම අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ මුත්තයියා මුරලිදරන්ගේ බිරිඳ ඔවුන්ගේ විවාහය පිළිබඳ අපූරු මතකයන් කිහිපයක් ආවර්ජනය කළා. “මුරලිව මුලින්ම හමුවෙනකොට මන් දැනන් හිටියේ නෑ ඔහු කවුද කියලා.නෑ. එයා මන් ගාවට ඇවිදගෙන එද්දී මන් පුදුම වුනේ නෑ ඒ හින්ද එයත් හිතන්න ඇති මන් ක්‍රිකට් ගැන දන්නේ නෑ කියලා. පස්සේ ඔහු මට කිව්වා කවුද කියලා දැන ගන්න ඕනි නම් google search කරල බලන්න කියලා.

මම එයාව search කරද්දී 500ක් විකට් අරන් තියෙනවා දැක්කා.එත් මන් පුදුම වුණේ නෑ.මොකද අපි ක්‍රිකට් බලන්නේ නැති නිසා ඒ ගැන කිසිම දැනුමක් තිබුණේ නෑ .
නමුත් වෙන්න තියෙන හොඳම දේ වුණා.දෛවය අපිව එක් කළා. ඊට පස්සේ අපි ක්‍රිකට් match බලන්න ගියා. මම ක්‍රිකට් follow කරන්න පටන් ගත්තා. ඔහු ක්‍රීඩා කරද්දී මන් stress full.එත් දැන් මගේ පුතත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මම ඇත්තටම ඔහු ගැන ආඩම්බර වෙනවා. ඔහු ඉතා හොද මනුස්සයෙක්.හොඳ ව්‍යාපාරිකයෙක් .ඒක නිසා මන් බලාපොරොත්තු වෙනවා අපේ පුතත් ඔහු වගේම වෙයි කියලා” යනුවෙන් ඇය එහිදී ප්‍රකාශ කළා.

එම වීිඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53