spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසට ලසිත් මාලිංග පත් කරයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග නම් කර තිබෙනවා.

ඒ අනුව මාලිංග මාර්ක් බවුචර්ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පුහුණු කණ්ඩායමට එක්වන අතර කීරන් පොලාඩ් ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙසටයි කටයුතු කරනු ලබන්නේ.

මාලිංග 2008 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ වසර 13 කට ආසන්න කාලයක් කටයුතු කර තිබෙනවා.

ඒ ක්‍රීඩකයෙකු ලෙස වසර 11ක්, පන්දු යැවීමේ උපදේශක සහ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වසරක කාලයක් ද ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?