මුනාෆ් පටෙල්ට දිල්ලි කැපිටල් කණ්ඩායමේ පුහුණුකාරීත්වයට දොරටුව ඇරෙයි

එළඹෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ (2025) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුනාෆ් පටෙල් ගිවිසුම්ගත වී තිබ්නවා.

espncricinfo ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ; මුනාෆ් පටෙල් නිල වශයෙන් අද (12) දිනයේ දී දිල්ලි කැපිටල්ස් සමග එක් ව ඇති බවයි.

මුනාෆ් පටෙල් යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙක්.

හෙතෙම 2018 වර්ෂයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිල වශයෙන් විශ්‍රාම යනු ලැබුවා.

මුනාෆ් පටෙල්ගේ මංගල ඉහළ පෙළේ පුහුණුකරු අවස්ථාව ද මෙය වනවා.

මුනාෆ් පටෙල් එක්දින තරග 70ක දී කඩුලු 86ක් ද, ටෙස්ට් තරග 13ක දී කඩුලු 35ක් සහ පන්දුවාර 20 තරග 03ක දී කඩුලු 04ක් ද බිඳ දමා තිබෙනවා.

දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු ලෙසයි මුනාෆ් පටෙල් සිය වගකීම ඉටු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56