මුදල් හිතුමනාපෙට වියදම් කරලා හමාරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා තීරණාත්මක සංධිස්ථානයක පවතින නිසා රජයේ වියදම් පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් සහ අරපිරිමැස්මෙන් පරිහරණය කරමින් මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් සැපයීම ඉන් අරමුණයි.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් භාණ්ඩාරගාර ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

  1. රජයේ මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කරනවා වගේම රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි නැවත රජයට ගන්න වැඩ පිළිවෙළක් නැද්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්