spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදල් වංචා කිරීමක් සම්බන්ධව හිටපු අගමැතිවරයෙක් සිපිරිගෙයට

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් දුෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් ලෙස නම්කර සිටි අතර ඔහු ගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට එරට ප්‍රධානතම අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, “Malaysia Development Berhad” රාජ්‍ය අරමුදලෙන් මුදල් වංචා කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් වැරදිකරු ලෙස තීන්දු කරමින් ලබාදුන් නඩු තීන්දුව එම අධිකරණය මගින් ස්ථීර කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.තමාට එරෙහිව ලබාදුන් දඬුවම අහෝසි කරන ලෙසද ඔහු ඉල්ලා තිබුණි. එම ඉල්ලීමද අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබුණි.ඒ අනුව ඔහුට එරෙහිව ලබාදුන් වසර 12ක සිර දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව එම නියෝගයේ සඳහන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?