මුදල් ගෙවන්න ආර්ථික අපහසුතා තියෙනවනම්, අඩුම අපේ නමවත් දාන්න – තුසිත හිරු නාලිකාවට කියයි

මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමට අයත් ගීතයක් හිරු රූපවාහිනී නාලිකාව හරහා වැඩසටහන් කිහිපයකටම යොදාගෙන ඇති බවත්, එම ගීතයට නර්තනය සපයන නර්තන කණ්ඩායම් වලට මුදල් ගෙවා එම සේවාව ලබා ගනිද්දී අදාල ගීතයට කිසිදු මුදලක් ගෙවීමට හෝ අවම වශයෙන් නිර්මාණ කරුවන්ගේ නම් සඳහන් නොකිරීමට රූපවාහිනී නාලිකාව කටයුතු කිරීම සම්බන්ධයෙන් කණ’ගාටුව පළ කරමින් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන තුසිත නිරෝෂණ මුහුණු පොත හරහා සටහනක් තබා තිබුණා .

එහි සඳහන් වූයේ මෙවැන්නක් .

හිතවත් Hiru TV, Viva සමඟින් අද විකාශය වූ සූර්ය සිංහලේ අවූරුදු වැඩසටහන හා තවත් වැඩසටහනක නර්තන කණ්ඩායම් සඳහා ගෙවීම් කර වැඩසටහන ලස්සන කරගන්න අතරම , කිසිදු දැනුම් දීමකින් තොරව ඔවුන් නර්තනයට ගන්නා අපේ අවුරුදු ගීත වලට ඔබට ගෙවීම් කිරීමට ආර්ථික අපහසු කම් ඇත්නම් නම් අවම අපේ නම් සඳහන් කරන්නවත් සදාචා’රාත්මක වන්න. ස්තූතියි”

170235839 4078712905518924 3394152830629349659 n 1
  1. හිරු නාලිකාව මේ මොහොතේ හෝ වැරද්ද නිවැරදි කළ යුතුයි.
    බොහෝ කලාකරුවන් හට මේ පිළිබඳව ප්‍රශ්න තිබුණත් ඒ පිළිබඳව පැවසීමට බිය වෙනවා.

    Centigradz සංගීත කණ්ඩායම යනු, පාසල් අවධියේ සිට එකට සිටි සහෝදරයන් පිරිසකගෙන් ආරම්භ කර,
    තමන්ටම ආවේනික වූ සංගීතමය වෙනසක් සිදු කරමින් විනයක් ඇතිව ජනප්‍රියත්වයට පත් සංගීත කණ්ඩායමක්.

  2. මාධ්‍ය සදාචාරය යනු හිරු, දෙරණ වැනි නාලිකා බිහිවීමට කලින් ජනමාධ්‍ය ශේත්‍රයේ භාවිතා වු වචනයක් බව උබේ දරුවන්ට කියා දෙන්න. 😏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37