මුදල් ඇමතිගේ රට සවාරිය ගැන හඳුන් කථා කරයි…

පාර්ලිමේන්තුව වාරාවසාන කිරිම හමුවේ ජනතාවට ගැටළු රැසක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පුත්තලමේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ යුග දනවි විදුලි බලාගාර ගිවිසුම පිළිබද පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කිරිමට තිබු හැකියාවද එමගින් නිමා වන බවයි.

ගැටළු විශාල ප්‍රමානයක් රටේ පවතින අවස්ථාවක මුදල් ඇමති මෙසේ විදේශගත වීම ගැටලු කාරී බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.ජනතාව වෙනුවෙන් හඩ නැගීමට සිටින ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේ නොමැති වීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසෙන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22