මුදල් අමාත්‍යාංශයෙන් ඇමති කෙහෙළියට තල්ලුවක්

අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට, මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව වැද බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමේ දුෂ්කරතා පැවතිය ද සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමටත්, අමාත්‍යාංශ අතර නිරනන්තර සාකච්ඡා පවත්වමින් ගැටළු මඟහරවා ගැනීමටත් මෙහිදී එකඟතාවයකට එළඹ තිබෙනවා.

කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බව ද වැඩ බලන මුදල් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර ඖෂධ මිල දී ගැනීමට අදාළ මූල්‍ය ගැටළු විසඳීමට තම අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් තහනම් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09