මීලග ලෝක ටෙස්ට් ශුරයින් තෝරන තැන සහ දිනය වෙන්වෙයි

2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ සත්කාරකත්වය එංගලන්තයේ ‘ද ඕවල්’ ක්‍රිකට් පිටියට හිමිව තිබෙනවා.

ඒ අනුව එම තරගය ලබන වසරේ ජුනි 09 වන බදාදා දින සිට ජුනි 13 වන ඉරිදා දක්වා ‘ද ඕවල්’ (The Oval) ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

2027, 2029 සහ 2031 යන වසරවල පැවැත්වෙන මීළඟ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග තුන සඳහා සත්කාරකත්වය එංගලන්තය විසින් දරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වසරේදී නිවේදනය කළා.

ඒ අනුව එම එක් එක් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණය තෝරා ගැනීමේ වගකීම එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) සතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48