මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ

රට කඩා වැටී ඇති මොහොතක නැවත රට ගොඩනැගීමට නම් මීලග පාලකයා විහිළුකාරයෙක් නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ නිසා මීළඟ රාජ්‍ය නායකත්වය ලබා දිය යුත්තේ එම අභියෝගය භාරගෙන ජයගත හැකි දර්ශනය හා වැඩ පිළිවෙලක් සහිත ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවද ඔහු කියා සිටියි.

වික්‍රමසිංහ මහතාට අවලාද කියමින් සතුරුකම් කළ සියලු දෙනා අද වනවිට රට වැටී ඇති අගාධය තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂය වටා පෙළ ගැසෙමින් සිටින බව ද හෙතෙම පවසයි.

එළඹෙන අප්‍රේල් මාසය වන විට රට මීට වඩා දරුණු තැනකට ගමන් කරනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

  1. එහෙමනම් එක්සත් ජාතික පක්ෂ කිසි කෙනෙකුට පාලන බලය ලබා දෙන්න සුදුසු නැති වේවි. එයට සහාය දෙන අනිත් අයටත් එහෙම්මම වේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29