මීරියබැද්දේ නායයාමේ අවදානම් ප්‍රදේශවල ජනතාවට අධිකරණ නියෝගයක්

මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාම් අවදානම් ස්ථානවල සිටින ජනතාව ඉවත් කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

එහි ප්‍රගතිය හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමටයි බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත්ද සිල්වා මහතා නියෝග කර ඇත්තේ.

නාය යාම් අවදානම් ප්‍රදේශයේ පවුල් 134ක් පමණ සිටින අතර ඉන් මෙතෙක් ඉවත්වී ඇත්තේ පවුල් 31ක් පමණක් වන බව සඳහන්.

ඉතිරි පවුල් 103 ඉවත් කිරීමට කොස්ලන්ද පොලිසිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුවයි අධිකරණය අදාළ නියෝගය ලබාදී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51