මීට සුළු මොහොතකට පෙර ඇති වූ ප්‍රභල භූ කම්පණය

මීට සුළු මොහතකට පමණ පෙර දකුණු ඉරානයේ මැග්නිටියුඩ් 6.3 ක් සහ 6.0 ප්‍රබල භුචලනයක් සිදුවි තිබේ. අද ඉරානයේ භූමිකම්පාව ඇති වුණේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයේ. එය භූගත න්‍යෂ්ටික පිපිරීමක් බව ඇතැමුන් වාර්තා කරයි. .