මීටියාගොඩින් පත්තු වූ වෙඩිල්ලට සැකකරුවෙක් තලවකැලේදී අත්අඩංගුවට

මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේ දී පෙරේදා (01) දිනයේ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරනු ලබන පුද්ගලයෙක් තලවකැලේ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඉහත වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් මෙම සැකකරු ඊයේ (02) තලවකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි වාර්තාවන්නේ.

සැකකරු වයස අවුරුදු 31 ක් වන ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුව ආගරපතන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ ටී-56 ගිනි අවියක් සමඟ යතුරුපැදියක් තෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීම වාර්තා වූ දිනම අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36