මීගමු කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

කපුවත්ත ප්‍රදේශයේදී ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය මීගමුව දෙසට අවහිර වෙයි